රත් ගඟ සහ රත් ගඟ විහාරය-03
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ පස්විසි බුදුරජ විහාරය තුල නිමවා ඇති සැතපෙන බුදුඵිළිමවහන්සේයි.
මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ රත්ගඟ විහාර භූමියේ ඉදිකර ඇති දොළොස් මහා පහනයි.
මෙම ඡායරූපයෙන් දැක්වෙන්නේ දෙමහල් සෑය සඳහ පඩි ආරම්භ වන ස්ථානයේ ඇති සඳකඩ පහනයි.
මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ රත්ගඟ විහාර භූමියේ ඉදිකර ඇති ලොව ප්රථම දෙමහල් මහා සැයයි.ගර්භය ඇතුලට ගමන් කළ හැකිවන සේ නිමවා ඇති මෙම සෑය මහල් දෙකකින් සමන්විත වේ.මහල් දෙකකින් යුක්තව ලොව ප්රථමයෙන් ඉදිකර ඇති සෑය මෙය වේ.
මෙම ඡායාරූප වලින් දැක්වෙන්නේ දෙමහල් මහා සෑයේ උඩුමහලේ ඇති ස්ථූපයයි.
මෙම ඡායාරූප වලින් දැක්වෙන්නේ දෙමහල් මහසෑයේ උඩුමහලේ ස්ථූපය වටා ඇති බුදුපිළිම වහන්සේලායි.
තවත් ඡායාරූප සමඟින් නැවත හමුවෙමු....
කැන්ඩි....
2 comments:
පොටෝ ටික ලස්සනයි.
@ Praසන්ன
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි
Post a Comment