රත් ගඟ සහ රත් ගඟ පළමු කොට ඔබ කියවූයේ නැත්නම් මෙතනින් යන්න.
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ රත් ගඟ විහාර භූමියේ පිහිටා ඇති අසූ මහා ශ්‍රාවක පස්විසි බුදුරජ විහාරයයි.එකම විහාර මන්දිරයක් තුල සූවිසි බුද්ධ ප්‍රතිමා විසි හතරක් හා ගෞතම බුද්ධ ප්‍රතිමාව සහ අසූමහා ශ්‍රාවක ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කර ඇති නිසා මෙම විහාරය ලෝකයේ ප්‍රථම අසූමහා ශ්‍රාවක පස්විසි බුදුරජ විහාරය ලෙස හඳුන්වනු ලබයි.
මෙම පළමුවන ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙම අසූ මහා ශ්‍රාවක පස්විසි බුදුරජ විහාරයේ අසූ මහා ශ්‍රාවක පිළිම වහන්සේලාය.දෙවන ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම විහාරයේ අති ගෞතම බුද්ධ ප්‍රතිමා වහන්සේය.
ඉන්පසුව දැක්වෙන ඡායාරූප දෙකෙන් දැක්වෙන්නේ විහාරයට ඇතුළු වූ විගස දක්නට ලැබෙන ප්‍රතිමාවන්ය.
ඉන්පසුව දැක්වෙන ඡායාරූපයෙන් ජාතක කතාවක් නිරූපණය වන අතර පසුව දක්නට ලැබෙන ඡායාරූපයෙන් දැක්වෙන්නේ පස්විසි බුදුරජ පිළිම වහන්සේලා ඉදිරිපසින් නිර්මාණය කර ඇති සත්සතිය පිළිබිඹුවන පිළිම වහන්සේලාය.ඉන්පසු ඡායාරූපයෙන් දැක්වෙන්නේ සූවිසි බුද්ධ ප්‍රතිමාවලින් මෙම විහාරයේ ඉදිකර ඇති ප්‍රතිමාවන්ය.මේවායේ ඇති විශේෂත්වය වන්නේ මෙම එක් එක් ප්‍රතිමා වහන්සේ සමඟ ඒ ඒ බුදුන් වහන්සේ ගෙන් නියත විවරණ ලබා ගත් බෝසත් චරිතයත් නිමවා තිබීමය.
නැවතත් තවත් ඡායාරූප සමඟින් හමු වෙමු.
කැන්ඩි....

4 comments:
ඔය පන්සලට යනවනං ප්‍රධාන පෝය දවස්වල යන්න එපා. වාහනේ මග දාල කිලෝමීටර් තුනක් හතරක් පයින් තමයි යන්න වෙන්නෙ.
මම නම් ගියේ සතියේ මැද....
මුල් වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි ....
අපි Office friends ලා එක්ක එකතුවෙලා ගියේ....
මම ගමන ගැන හොඳට දැන ගත්තේ ඔයාගේ Blog 1න්.
Thanks & බොහොම පිං.
මගේ 1st time එහෙ ගිය...
(2011/06/25) නියමයි හරි ලස්සනයි...
ඔයගොල්ලොත් යන්න ලංකාවේ සුන්දරත්වය බලන්න...
---But Keep The County Clean---
ගමනට පෙර යන තැන ගැන හොඳට දැනගත්තේ ඔයාගේ Blog 1න්. Thank & ගොඩක් පිං...
හරිම ලස්සනයි... හරිම පහසු ගමනක්...
ඔයගොල්ලොත් යන්න... මේ පුංචි රටේ ලස්සන බලන්න...
---But Keep The Country Clean---
Post a Comment